මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 17:14 - Sinhala New Revised Version 201814 “අදමිටුකම් නොකරන්නට පරෙස්සම් වන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ තම අසල්වැසියා ගැන පිළිපැදීම පිණිස එකිනෙකාට නියෝග දුන් සේක. පරිච්ඡේදය බලන්න |