මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 16:27 - Sinhala New Revised Version 201827 උන් වහන්සේ තම කෘතීන් සදහට ම පිළියෙළ කළ සේක. ආරම්භයේ පටන් අවසානය දක්වා ඒවා පිළියෙළ කළ සේක. ඒවාට සාගින්නක් හෝ වෙහෙසක් හෝ නොදැනෙන්නේ ය. ඒවා තමන්ගේ යුතුකම් කිසි කලක පැහැර නොහරින්නේ ය. පරිච්ඡේදය බලන්න |