මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 16:11 - Sinhala New Revised Version 201811 එහි සිටියේ එක මුරණ්ඩු මිනිසෙක් පමණක් නම්, ඔහු දඬුවමක් නැති ව බේරුණා නම්, එය පුදුම දෙයක් විය හැකි ව තිබිණි. මන්ද, දයාවත් උදහසත් උන් වහන්සේට අයිති ය. කමාව දීමට උන් වහන්සේ බලසම්පන්න වන සේක; උදහස වගුරුවන්නටත් ශක්තිමත් වන සේක. පරිච්ඡේදය බලන්න |