මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 14:18 - Sinhala New Revised Version 201818 පඳුරක් වැනි ගසක කොළවලින් සමහරක් වැටී යන්නාක් මෙන් ද සමහරක් නැවත වැවෙන්නාක් මෙන් ද ඥාතීන්ගේ පෙළපත්වලින් සමහරක් මැරෙන්නෝ ය; සමහරක් උපදින්නෝ ය. පරිච්ඡේදය බලන්න |