මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 13:23 - Sinhala New Revised Version 201823 ධනවතා කතා කරන විට, සියලු දෙනා නිහඬ වෙති. ඔව්හු ඔහුගේ කතා බොහෝ ඉහළින් වර්ණනා කරන්නෝ ය. දුප්පතා කතා කරන විට ‘මේ කවුදැ’යි ඔව්හු අසන්නෝ ය. ඔහුට වැරදුණොත් ඔව්හු ඔහු තල්ලු කරදමන්නෝ ය. පරිච්ඡේදය බලන්න |