Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 13:22 - Sinhala New Revised Version 2018

22 ධනවතා ලිස්සුවොත්, බොහෝ දෙනා තමන් අත්වලින් ඔහු අල්ලන්නෝ ය. ඔහු විකාර බස් දෙඩුවත් ප්‍රශංසා කරන්නෝ ය. දුප්පතා ලිස්සුවොත් ඔව්හු තදින් දොස් නගන්නෝ ය. ඔහු නැණවත් දෙයක් කීවත් ඔහුට තැනක් නැත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 13:22
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්