Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 12:12 - Sinhala New Revised Version 2018

12 ඔහු ඔබ ළඟ සිටුවා නොගන්න. ඔබ පෙරළාදමා ඔබේ තැන ගන්නට ඔහුට හැකි ය. ඔහු ඔබේ දකුණෙහි වාඩි නොකරවන්න. ඔබේ ආසනය පැහැරගන්නට ඔහු උත්සාහ කරනු ඇත. අන්තිමේ දී ඔබ මාගේ වචනවල අර්ථය වටහාගන්නෙහි ය; මා කී දේ ගැන කියමින් පසුතැවිලි වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 12:12
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්