මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 11:10 - Sinhala New Revised Version 201810 මාගේ පුත්‍රය, පමණට වඩා බොහෝ කටයුතුවලට අත නොගසන්න. ඒවා වැඩි කරගන්නෙහි නම්, දුක් විඳීම සිකුරු ය; වේගයෙන් ගියත් කෙළවරට නොපැමිණෙන්නෙහි ය. පලා යාමෙන් බේරෙන්නටත් නුපුළුවන. පරිච්ඡේදය බලන්න |