මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 10:31 - Sinhala New Revised Version 201831 දිළිඳුකමෙහි සිටියදීත්, ගෞරව කරනු ලබන්නේ නම්, ධනවත්කමෙහි සිටිය දී ඊට වඩා කොපමණ ගෞරව කරනු ලබන්නේ ද? ධනවත්කමෙහි සිටිය දී අගෞරව කරනු ලබන්නේ නම්, දිළිඳුකමෙහි සිටිය දී ඊට වඩා කොපමණ අගෞරව කරනු ලබන්නේ ද? පරිච්ඡේදය බලන්න |