මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 10:19 - Sinhala New Revised Version 201819 ගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කුමක් ද? මනුෂ්‍ය වංශය ය. ගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කවරහු ද? සමිඳුන්ට ගරුබිය පාන වංශය ය. අගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කුමක් ද? මනුෂ්‍ය වංශය ය. අගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කවරහු ද? නීතිය කඩ කරන වංශය ය. පරිච්ඡේදය බලන්න |