මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 1:30 - Sinhala New Revised Version 201830 ඔබ වැටී ලජ්ජාවට භාජන නොවන පිණිස අහංකාර නොවන්න. මන්ද, සමිඳාණෝ ඔබේ රහස් එළිදරව් කරන සේක. මුළු සභාව මැද ඔබ පහත් කරන සේක. මන්ද, ඔබ දේව ගරුබිය අභ්‍යාස නොකෙළෙහි ය. ඔබේ සිත වංචාවෙන් පිරී තිබෙන හෙයිනි. පරිච්ඡේදය බලන්න |