මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 9:4 - Sinhala New Revised Version 20184 ඔබ ඔවුන්ගේ භාර්යාවන් බලයෙන් පැහැරගෙන යනු ලබන්නට ඉඩ දුන් සේක; ඔවුන්ගේ දූවරුන් වහල් බවට පාවා දුන් සේක; ඔවුන්ගෙන් කොල්ලකාගත් සියලු දේ, ඔබ උදෙසා ජ්වලිතකමින් ඇවුළුණු ඔවුන්ගේ පරපුරට සිදු කරන ලද කැළල පිළිකුල් කර, තමන්ගේ ආධාරය සඳහා ඔබට අඬගැසූ, ඔබේ පක්ෂපාත ජනයා අතර බෙදාගන්නට සැලැසූ සේක. දෙවියනි, මාගේ දෙවියනි, මේ අසරණ කනවැන්දුම් ස්ත්‍රියටත් එසේ ම සවන් දුන මැනව. පරිච්ඡේදය බලන්න |