මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 8:9 - Sinhala New Revised Version 20189 ජනයා ජල හිඟයෙන් අධෛර්යයට පත් ව නුවර ප්‍රධානියා වෙත ගොස් මැසිවිලි කී බව ඈ දැනගත්තා ය. උසියා ඔවුන්ට කියූ සියලු දෙයත් දවස් පහකට පසු ව නුවර අසිරියන්වරුන්ට පාවා දෙන බවට ඔහු දිවුරුම් පිට කියා තිබුණු දේත් ඈ දැනගත්තා ය. පරිච්ඡේදය බලන්න |