මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 8:3 - Sinhala New Revised Version 20183 ඔහු කෙත්වල ගොයම් මිටි බඳිමින් සිටි අය පරිපාලනය කරමින් සිටිය දී තද අව්වේ සිටීමෙන් වූ පීඩාවෙන් ඔත්පල වී මියගියේ ඔහුගේ නුවර වූ බෙතුලියාවේ දී ය. ඔහුගේ මෘත ශරීරය එහි දෝතාන් හා බලමොන් අතර පිට්ටනියෙහි ඔහුගේ පවුලේ සුසාන භූමියෙහි භූමදාන කරන ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |