Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 8:27 - Sinhala New Revised Version 2018

27 මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ගේ හෘදයන් සෝදිසි කර බලනු පිණිස ඔවුන්ට මේ දුක් කරදර ඇති වන්නට ඉඩ දුන්නාක් මෙන් උන් වහන්සේ අපෙන් පළිගන්නවා නොව සමිඳාණන් වහන්සේට ඇලුම් ව සිටින්න අනතුරු ඇඟවීමක් වශයෙන් කලින් පහර දෙන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 8:27
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්