මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 8:25 - Sinhala New Revised Version 201825 “මේ සියලු හේතු ගැන කල්පනා කර අපේ පියවරුන් පරීක්ෂා කර බැලුවාක් මෙන් අප ද පරීක්ෂා කර බලන අපේ දෙවි ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. පරිච්ඡේදය බලන්න |