මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 8:18 - Sinhala New Revised Version 201818 “ඇත්ත වශයෙන් අපේ පරම්පරාවෙහි ද, මේ වර්තමාන කාලයෙහි ද, අපේ ගෝත්‍රවලින් එකක් වත්, අපේ පෙළපත්වලින් එකක් වත්, අපේ ග්‍රාමවලින් එකක් වත්, අපේ නුවරවලින් එකක් වත් කිසි ලෙසක මනුෂ්‍යයන්ගේ හස්තවලින් සාදනු ලැබූ දෙවිවරුන් ඉදිරියෙහි, පුරාණ කාලයෙහි දී මෙන් වැඳ වැටුණේ නැත. පරිච්ඡේදය බලන්න |