මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 8:15 - Sinhala New Revised Version 201815 මේ දවස් පහ අවසාන වෙන්න පෙර අප ගැළවීම උන් වහන්සේගේ අදහස නොවුවත්, පසු ව උන් වහන්සේ කැමැති දවසක අප ආරක්ෂා කිරීමට උන් වහන්සේට පිළිවන. එසේ ම අපේ සතුරන් ඉදිරියෙහි අප විනාශ කරන්නට ද උන් වහන්සේට පිළිවන. පරිච්ඡේදය බලන්න |