Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 8:14 - Sinhala New Revised Version 2018

14 මනුෂ්‍ය හෘදය සෝදිසි කර බලන්නට ද ඔහුගේ සිතේ තර්ක විතර්ක විසඳන්නට ද ඔබට නොහැකි නම්, සියලු දේ මැව් දෙවියන් වහන්සේ තේරුම් ගන්නට හෝ උන් වහන්සේගේ සිත සෝදිසි කර බලන්නට හෝ උන් වහන්සේගේ අරමුණ අවබෝධ කරගන්නට හෝ ඔබට හැකි වන්නේ කෙසේ ද? සහෝදරවරුනි, එසේ කිරීමෙන්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කෝපය නොඅවුස්සන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 8:14
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්