මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 8:11 - Sinhala New Revised Version 201811 ඔවුන් තමා වෙත ආ කල ඈ මෙසේ කීවා ය: “බෙතුලියාවේ වැසියන්ගේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න. ඔබ අද සෙනඟ ඉදිරියෙහි කළාක් මෙන් කතා කිරීමෙන් ද, නියම කරන ලද කාලය තුළ දී සමිඳාණන් වහන්සේ ඔබට සහාය නොවන සේක් නම් නුවර සතුරන්ට පාවා දීමට උන් වහන්සේට විරුද්ධ ව දිවුරුමකින් බැඳීමෙන් ද වරදක් කළහු ය. පරිච්ඡේදය බලන්න |