Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 7:4 - Sinhala New Revised Version 2018

4 මේ විශාල ජන සන්නිපාතය දුටු විට ඉශ්රායෙල්වරු භයින් ත්‍රස්ත ව තමන් අතර කතා කරමින්, “ඔවුන් මුළු දේශය ආලපාළු කරනු ඇත; ඉතා උස් වූ කඳු මුදුන්වලට හෝ දුර්ග මාර්ගවලට හෝ හෙල්වලට හෝ ඔවුන්ගේ මහත් බර උසුලන්නට නොහැකි වේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 7:4
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්