මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 7:32 - Sinhala New Revised Version 201832 ඉන්පසු ඔහු ජනයා තම තමන්ගේ ස්ථානවලට පිටත් කර යැව්වේ ය. ස්ත්‍රීන් ද ළමයින් ද ගෙදර යවමින් පුරුෂයෝ නුවර ප්‍රාකාරවලට ද අට්ටාලවලට ද නැංඟෝ ය. නුවර මහත් සංත්‍රාසයකින් ඇලළී ගියේ ය. පරිච්ඡේදය බලන්න |