මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 7:30 - Sinhala New Revised Version 201830 “සහෝදරවරුනි, ධෛර්යවත් ව සිටින්න. තවත් පස් දවසක් නැවතී සිටිමු. ඒ අතර දී අපගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අනුකම්පාව දක්වනු ඇත. මන්ද, උන් වහන්සේ අප සම්පූර්ණයෙන් ම අත් නොහරින හෙයිනි. පරිච්ඡේදය බලන්න |