මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 7:28 - Sinhala New Revised Version 201828 එහෙයින් ඔබ අද, දැන් ම මේ ක්‍රියා මාර්ගය යොදාගන්නා ලෙස අපි අහස හා පොළොවේ නාමයෙන් ද අපේ හා අපේ මුතුන්මිත්තන්ගේ පව් නිසා අපට දඬුවම් කරන අපේ පියවරුන්ගේ සමිඳාණන් වහන්සේ වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් ද දිවුරා ඉල්ලා සිටිමු”යි කීවෝ ය. පරිච්ඡේදය බලන්න |