මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 7:27 - Sinhala New Revised Version 201827 මන්ද, හැම අතින් කල්පනා කර බලන විට ඔවුන්ගේ කොල්ලය වීම අපට මීට වඩා යහපත් වන හෙයිනි. මෙසේ අප නොඅනුමාන ව වහලුන් වන නමුත්, අපි ජීවත් වන්නෙමු. අපේ බාලයන්ගේ මරණය අපේ භාර්යාවන්ගේ හා දරුවන්ගේ අන්තිම හුස්ම හෙළීම ද, අපේ ඇස්වලින් නොදකින්නෙමු. පරිච්ඡේදය බලන්න |