Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 7:2 - Sinhala New Revised Version 2018

2 යුද්ධයට සැරසුණු සියලු භටයෝ ඒ දවසේ දී ම පිටත් ව ගියහ. ඔවුන්ගේ සංග්‍රාමික බල සේනාව පාබල හේවායන් එක සිය විසි දාහකින් ද අශ්වාරෝහක භටයන් දොළොස් දාහකින් ද යුක්ත විය. ඔවුන් සමඟ ම ගමනට අවශ්‍ය බඩු හා උපකරණ ද ඒවා රැක බලාගනිමින් පයින් ගිය අති විශාල පිරිසක් ද වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 7:2
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්