මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 7:18 - Sinhala New Revised Version 201818 ඒදොම්වරුන් ද අම්මොන්වරුන් ද නැඟී ගොස් දෝතයින් ඉදිරිපිට කඳුකරයෙහි නියම තැන්වල නැවතී මොක්මුර් මිටියාවතේ කාදෙෂ්ට නුදුරින් එග්රෙබෙල් ඉදිරියෙහි දකුණු හා නැගෙනහිර දෙසට තමන් අතරෙන් මිනිසුන් සමහරෙකු යැව්වෝ ය. අසිරිය හමුදාවේ ඉතිරි අය මිටියාවතෙහි නැවතුණහ. ඔවුන්ගෙන් මුළු ප්‍රදේශය වැසී ගියේ ය. ඔවුන්ගේ සංබ්‍යාව අනල්ප වූ හෙයින් ඔවුන්ගේ කූඩාරම්වලින් ද උපකරණ හා බඩුබාහිරාදියෙන් ද අතිවිශාල කඳවුරක් සෑදුනේ ය. පරිච්ඡේදය බලන්න |