Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 7:13 - Sinhala New Revised Version 2018

13 එහෙත් ඔබේ මෙහෙකරුවෝ කන්ද පා මුලින් නික්මෙන ජල උල්පත අල්ලාගනිත්වා. බෙතුලියාවේ ජනයන්ට ජලය සපයන්නේ ඒවා ය. එවිට පිපාසයෙන් පෙළෙන ලදුව ඔව්හු තමන්ගේ නුවර ඔබට පාවා දෙන්නෝ ය. ඒ අතරතුර අපි ද අපේ ජනයා ද නුදුරු කඳු මුදුන්වලට නැඟී යමෙකු නුවරින් පිට වී යාම වළක්වනු සඳහා කඳවුරෙන් පිට කුඩා මුර පොළවල් මෙන් කූඩාරම් ගසාගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 7:13
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්