Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 7:12 - Sinhala New Revised Version 2018

12 එහෙයින් ස්වාමීනි, පෙළගැසී ඔවුන්ට විරුද්ධ ව සටනකට නොයනු මැනවි. එවිට ඔබේ සෙනඟගෙන් එකෙක් වත් නොවැටෙන්නේ ය. ඔබ කඳවුරෙහි නැවතී සිටිනු මැනවි. ඔබේ හමුදාවේ භටයන් ද එහි නවත්වාගනු මැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 7:12
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්