Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 6:4 - Sinhala New Revised Version 2018

4 අපි ඔවුන් පුළුස්සා දමන්නෙමු. ඔවුන්ගේ කඳු වැටි ඔවුන්ගේ ලේ උරාගෙන, එයින් පෙඟී යනු ඇත. ඔවුන්ගේ මිටියාවත් ඔවුන්ගේ මළකඳන්වලින් පිරී යනු ඇත. අපට විරෝධය දක්වන්නට නොහැකි ව ඔව්හු පළමුවැන්නා පටන් අන්තිමයා දක්වා සියලු දෙනා මරනු ලබන්නෝ ය. මුළු ලෝකයට ස්වාමියා වන නෙබුකද්නෙශර් රජ මෙසේ කියයි: ‘ඔහු කතා කළොත්, ඔහුගේ වචන නිෂ්ඵල නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 6:4
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්