මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 6:2 - Sinhala New Revised Version 20182 තගේ අම්මොනිවරුන් ද අද අප අතර දිවැසිවරුන් මෙන් ක්‍රියා කරන්නටත්, ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව යුද්ධයට යාමෙන් අප වළක්වන්නටත් තෝ කවරෙක් ද? ඔවුන්ගේ දෙවියන් ඔවුන් ආරක්ෂා කරති යි තෝ අඟවන්නෙහි ද? නෙබුකද්නෙශර් නොවේ නම් ඔවුන්ගේ දෙවියෝ කවරෙක් ද? ඔහු තම බලය විදහා පා ඔවුන් පොළොව මතුපිටින් නොපෙනී යන්නට සලසනු ඇත. සත්තකින් ම, ඔවුන්ගේ දෙවියන් ඔවුන් නොගළවනු ඇත. පරිච්ඡේදය බලන්න |