මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 5:9 - Sinhala New Revised Version 20189 ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට තමන්ගේ වාසස්ථානය හැරදමා කානාන් දේශයට පිටත් ව යන්නට නියම කළ විට ඔව්හු එහි ගොස් පදිංචි වී රන් රිදී ද විශාල ගව පට්ටි ද රැස් කරගත්තෝ ය. පරිච්ඡේදය බලන්න |