Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 5:8 - Sinhala New Revised Version 2018

8 ඔව්හු තම මුතුන්මිත්තන්ගේ ක්‍රියා මාර්ගය ඉවත ලා තමන් දැනගෙන සිටි ස්වර්ගයේ දෙවියන් වහන්සේට වන්දනා කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවිවරුන් ඉදිරියෙන් පිටුවහල් කරන ලදුව මෙසොපොතේමියාවට පලා ගොස් බොහෝ කලක් එහි ජීවත් වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 5:8
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්