Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 5:5 - Sinhala New Revised Version 2018

5 සියලු අම්මොනිවරුන්ගේ ප්‍රධානියා වූ අකියෝර් කතා කොට ඔහුට මෙසේ උත්තර දුන්නේ ය: “ඔබේ මෙහෙකරුවා කියන්නට යන දෙයට මාගේ ස්වාමීනි, කරුණාකර සවන් දෙත් වා! ඔබට ඉතා කිට්ටුවෙන් වසන මේ කඳුකර ප්‍රදේශයේ ජනයා ගැන ඔබට සත්‍ය තොරතුරු දන්වන්නෙමි. ඔබේ මෙහෙකරුවාගේ මුවින් බොරුවක් පිටවනු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 5:5
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්