මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 5:22 - Sinhala New Revised Version 201822 අකියෝර් මෙසේ කතාව නිම කළ විට කූඩාරම වටේ රැස් ව සිටි ජන සමූහයා විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට පටන්ගත්තෝ ය. හොලෝපර්නස්ගේ ජ්‍යෙෂ්ඨ මුලාදෑනියෝ ද වෙරළේ සියලු වැසියෝ ද, මෝවබ්වරු ද, ඔහු කෑලි කෑලි කොට ඉරා දමන්නට යෝජනා කළෝ ය. පරිච්ඡේදය බලන්න |