Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 5:19 - Sinhala New Revised Version 2018

19 එවිට ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේ වෙතට නැවත හැරී තමන්ගේ විප්‍රවාසයෙන් හා තමන් විසිරගිය තැන්වලින් නැවත නැඟ අවුත් ඔවුන්ගේ දේව මාලිගාව තිබෙන ජෙරුසලම නැවත අයිති කරගෙන ජනශුන්‍ය ව තිබුණ කඳුකර ප්‍රදේශයෙහි නැවත ජනයා පදිංචි කෙරෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 5:19
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්