මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 5:18 - Sinhala New Revised Version 201818 එහෙත් උන් වහන්සේ ඔවුන්ට නියම කළ මාර්ගයෙන් ඔවුන් ඉවතට හැරුණු විට ඔවුන්ගෙන් සමහරු නොකඩවා වූ යුද්ධවලින් සම්පූර්ණයෙන් විනාශ වී ගියෝ ය. ඉතිරි අය පරදේශයන්හි වහල්කමට ගෙනයන ලද්දෝ ය. ඔවුන්ගේ දේව මාලිගාව සහමුලින් බිඳ දමන ලද්දේ ය. ඔවුන්ගේ නුවරවල් සතුරන්ගේ බලයට යටත් විය. පරිච්ඡේදය බලන්න |