මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 5:11 - Sinhala New Revised Version 201811 එහෙත් මිසරයේ රජ ඔවුන්ට විරුද්ධ වී ඔවුන් නොනිසි සේ තමාගේ ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට ගඩොල් සෑදීමට බල කෙළේ ය. ඔහු ඔවුන් සිටි තත්ත්වයෙන් පහත හෙලා ඔවුන් වහල් කමට ගත්තේ ය. පරිච්ඡේදය බලන්න |