මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 5:10 - Sinhala New Revised Version 201810 ඊළඟට ඔව්හු, කානාන් දේශයෙහි සාගතයක් පැතිර ගිය හෙයින් මිසරයට බැස ගොස් ආහාර ඇති තෙක් එහි ජීවත් ව සිටියෝ ය. එහිදී ඔව්හු අති විශාල ජනකායක් වී ගණන් නොකළ හැකි තරම් මහා ජාතියක් වූවෝ ය. පරිච්ඡේදය බලන්න |