මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 5:1 - Sinhala New Revised Version 20181 ඉශ්රායෙල් ජනයා යුද්ධයට සූදානම් වෙමින් සිටින්නෝ යයි ද, ඔව්හු කඳුවල පටු පාරවල් වසාදමා උස් කඳු මුදුන්වල ආරක්ෂා සංවිධාන යොදා මිටියාවත්වල අවහිර පිළියෙළ කළෝ යයි ද අසිරියන් හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූ හොලෝපර්නස්ට සැළ කරන ලදී. පරිච්ඡේදය බලන්න |