Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 4:3 - Sinhala New Revised Version 2018

3 ඔවුන් වහල්කමින් මිදී සිය රටට හැරී ආයේ නොබෝදා ය. ජනයා ජුදයාවෙහි පදිංචි කරවීම ද, දූෂිත කරන ලද පූජා භාණ්ඩ හා උපකරණත්, පූජාසනයත්, දේව මාලිගාවත් පවිත්‍ර කිරීම ද මෑත දී වූ සිද්ධියකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 4:3
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්