මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 4:15 - Sinhala New Revised Version 201815 තමන්ගේ හිස් වෙළුම් පිට අළු තවරාගෙන ඔව්හු ඉශ්රායෙල් ජාතිය දෙස කරුණාවෙන් බලන ලෙස සමිඳාණන් වහන්සේගෙන් මහත් ඇවිටිල්ලෙන් ඉල්ලා සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |