මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 4:13 - Sinhala New Revised Version 201813 සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ හඬට සවන් දී ඔවුන්ගේ සංවේගය ගැන කරුණාන්විත ව බැලූ සේක. මුළු ජුදාවෙහි ද ජෙරුසලමෙහි ද ජනීජනයා බොහෝ දවස් ගණනක් සර්ව බලධාරී සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ඉදිරියෙහි උපවාසයෙන් සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |