මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 4:12 - Sinhala New Revised Version 201812 ඔව්හු පූජාසනය ද ගෝනි රෙද්දකින් වට කළහ. ඔව්හු මහත් ශබ්ද නඟා එක හෙලා මහත් උද්‍යෝගයෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් තමන්ගේ දරුවන් ඝාතනයට පාවා නොදෙන ලෙස ද, තමන්ගේ භාර්යාවන් බලෙන් පැහැරගෙන යනු නොලබන ලෙස ද, තමන්ගේ උරුමය වූ නුවරවල් විනාශයට පාවා නොදෙන ලෙස ද, ශුද්ධස්ථානය දූෂ්‍ය කිරීමෙන් ද කෙලෙසීමෙන් ද විජාතීන්ට දුෂ්ට ලෙස ප්‍රීති වීමට ඉඩ නොදෙන ලෙස ද ඉල්ලා සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |