මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 4:11 - Sinhala New Revised Version 201811 ස්ත්‍රීන් හා ළමයින් ඇතුළු ජෙරුසලමේ සියලු ඉශ්රායෙල්වරු ශුද්ධස්ථානය ඉදිරියෙහි මුණින් වැටී සෝ දුකින් තමන්ගේ හිස්වල අළු තවරාගෙන, තමන්ගේ දෑත් සමිඳාණන් වහන්සේ වෙත දිගු කළෝ ය. පරිච්ඡේදය බලන්න |