මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 2:2 - Sinhala New Revised Version 20182 ඔහු තමාගේ සියලු සේනාපතීන් ද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද කැඳවා ඔවුන් සමඟ රහස් මන්ත්‍රණයක් පවත්වා මේ සියලු රටවල් සහමුලින් විනාශ කරන බවට තමාගේ මුවින් ම ප්‍රකාශනයක් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |