මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 2:18 - Sinhala New Revised Version 201818 එක එක භටයාට හොඳට ම සෑහෙන ආහාර කොටසක් ද රාජ භාණ්ඩාගාරයෙන් රන් රිදී මුදල් රාශියක් ද දෙන ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |