මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 16:4 - Sinhala New Revised Version 20184 මාගේ දේශයට ගිනි තැබීමට ද, මාගේ තරුණයන් කඩු මුවහතින් වැනසීමට ද, මාගේ කිරි දරුවන් පොළොවේ ගසා මැරීමට ද, මාගේ බාලයන් ගොදුරට ගැනීමට ද, මාගේ තරුණියන් බලයෙන් පැහැර ගැනීමට ද ඔව්හු කුමන්ත්‍රණ කළහ. පරිච්ඡේදය බලන්න |