මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 16:13 - Sinhala New Revised Version 201813 මම මාගේ දෙවිඳුන් හට නව ගීතයක් ගයමි. ඔබ උතුම් වන සේක; තේජවන්ත වන සේක; ශක්තියෙන් අරුමපුදුම වන සේක; පරාජය නොකළ හැකි වන සේක. පරිච්ඡේදය බලන්න |