මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 15:5 - Sinhala New Revised Version 20185 ඉශ්රායෙල් ජනයා මේ ගැන ඇසූ කෙණෙහි ම නික්ම ගොස් එකා මෙන් ඔවුන් අතරට වැදී කොබායිට යන තෙක් ඔවුන්ට පහර දුන්නෝ ය. ජෙරුසලමේ ජනයාත් කඳුකර ප්‍රදේශයේ සියලු ජනයාත් ඔවුන්ට එකතු වූ හ. මන්ද, සතුරු කඳවුරෙහි සිදු වූ දේ ගැන ඔවුන් ද දැනගත් හෙයිනි. එවිට ගිලියද්හි ජනයා ද ගලීලයේ ජනයා ද පසෙකින් විත් ඔවුන් වටකර දමස්කයටත් ඒ අද්දර ප්‍රදේශයටත් යන තෙක් ඔවුන්ට තදින් පහර දුන්හ. පරිච්ඡේදය බලන්න |